| පාසල ආරම්භ වූ දිනය | 1911-05-09 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1921-10-31 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 08061 |
| සංගණන අංකය | 01231 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 02 පර්චස් 24.5 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | ගම්පහ |
| කොට්ඨාසය | දොම්පෙ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දොම්පෙ |
| ග්‍රාම සේවක වසම | දංගල්ල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 380 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2024 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 195 |
| 2024 ජූලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 27 |
| පාසලේ වර්ණය | මෙරූන්, කහ |









