බප/ගම්/දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලය

පැළ සිටුවීමේ වැඩසටහන

WhatsAppImage2024-07-27at192516_74d8d152.jpeg
IMG_3823.jpeg
IMG_3776.jpeg
IMG_3838.jpeg
IMG_4032.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඒ. සී. එන්. සමරතුංග

ඓතිහාසික දංගලු පුරවරයේ සියවසක අභිමානයක් හිමි පාසලක් වන දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලය, ප්‍රදේශයේ දීප්තිමත් දරු දැරියන්ට සිප් සතර ලබා දුන් විශිෂ්ට තක්සලාවකි. එම තක්සලාවේ අභිමානය ලොවට විදහා දැක්වීමට මෙම නිල වෙබ් අඩවියට මෙසේ සුබ පැතුම් පණිවිඩයක් එකතු කිරීමට ලැබීම නියෝජ්‍ය විදුහල්පති ලෙස මා ලද භාග්‍යයකි. තාක්ෂණය දියුණු වෙමින් පවතින යුගයක අධ්‍යාපනය ද තාක්ෂණයට අනුකූලව නවීකරණය වන මෙවන් වකවානුවක මෙම වෙබ් අඩවිය මගින් පාසලේ තතු ලොවට කියා පෑමට මින් ඉදිරියටත් හැකිවේවා යන්න මගේ පැතුමයි.

ඒ. සී. එන්. සමරතුංග
නියෝජ්‍ය විදුහල්පති
බප/ගම්/ දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලය.