බප/ගම්/දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලය

පැළ සිටුවීමේ වැඩසටහන

WhatsAppImage2024-07-27at192516_74d8d152.jpeg
IMG_3823.jpeg
IMG_3776.jpeg
IMG_3838.jpeg
IMG_4032.jpeg

සැරදේ ...වොරැඳේ ...ජයවේ...නිබඳේ ...//
දම්රජ විදුහල් මාතා...////

සියනෑ බිම සිරිලක අපරාජිත     සිප්නැණ විදුකිරණින් කල පූජිත 
සැරදේ සුරවිරු දරු නිජ පූජිත 
දම්‍ රජ අප මහ විදුහල් මෑණි...//

රංවල දෙවිදුන් රැකවරණින්
කල්‍යාණි ගංගා සිහිලෙන්...//
පඬිදුන් විරුවන් ජගතුන් බිහිකළ
නමදිමු දම් රජ විදුහල් මෑණි ...//

සිසු කැළ වෙමු අපි ඔබ නම හොබවන 
යුග යුග වන්දිත පා සෙවණේ ...//
දිනු රට ජාතිය සමය සදා
සුරකිමු මතු මතු ඔබ නාමේ...//

සැරදේ ...වොරැඳේ ...ජයවේ ...නිබඳේ ...//
දම්‍ රජ විදුහල් මාතා...////