13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර, උසස් පෙළ කලා විෂයධාරාව යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
12 - 13 උසස් පෙළ
| කලා විෂයධාරාව | ||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | බෞද්ධ ශිෂ්ටාචාරය | සන්නිවේදනය හා මාධ්ය අධ්‍යනය |
| නර්තනය | දේශපාලන විද්‍යාව | භූගෝලය |
10 - 11 සාමාන්‍ය පෙළ විෂයන්
හර විෂයයන්
- බුද්ධ ධර්මය
- සිංහල භාෂාව හා සාහිත්‍යය
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව හා තාක්ෂණවේදය
- ඉතිහාසය
| කාණ්ඩ විෂයයන් | ||
| පළමු කාණ්ඩය | දෙවන කාණ්ඩය | තුන්වන කාණ්ඩය |
| ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය | චිත්‍ර | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
| භූගෝලය | නර්තනය | තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය |
| පෙරදිග සංගීතය | ||
| සිංහල සාහිත්‍ය රසාස්වාදය | ||
6 - 9 විෂයන්
- බුද්ධ ධර්මය
- සිංහල භාෂාව හා සාහිත්‍යය
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව හා තාක්ෂණවේදය
- ඉතිහාසය
- පුරවැසි අධ්‍යයනය
- භූගෝලය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- ප්‍රායෝගික තාක්ෂණික කුසලතා
- දෙමළ
| සෞන්දර්ය විෂයන් |
| චිත්‍ර |
| නර්තනය |
| පෙරදිග සංගීතය |









