පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු?
අප පාසලේසෞඛ්ය කමිටුව මගින් පාසලේ සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සිදු කරයි .
පාසල් සෞඛ්‍ය ප්රවර්ධ්නය මගින් සිදු කෙරෙන්නේ පාසල් ළමුන් වශයෙන් පාසලේ හා සමස්ත සමාජයේම සෞඛ්‍ය තත්වයට බලපාන සාධක පාලනය කර ගැනීමට හා වැඩි දියුණු කර ගැනීමට හැකි අයෙකු ලෙස ඔබ ශක්තිමත් කරවීමයි.










