බප/ගම්/දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලය

පැළ සිටුවීමේ වැඩසටහන

WhatsAppImage2024-07-27at192516_74d8d152.jpeg
IMG_3823.jpeg
IMG_3776.jpeg
IMG_3838.jpeg
IMG_4032.jpeg
පරිසර නියමුවන්

පරිසර නියමුවන්

අප පාසලේ පරිසරය අලංකරණය සදහා පරිසර නියමුවන් නොමද සහයක් ලබා ලබාදෙයි. 

පරිසර නියමු වැඩසටහනේදී පදක්කම් 5ක ක්‍රියාවලියක් තිබේ. එම පදක්කම් 5 ඔබට පහතින් දැකගත හැක. එය පරිසර නියමු හරිත වර්ණ රජත වර්ණ ස්වර්ණ වර්ණ ජනාධිපති ඒවායි.

ජනාධිපති පදක්කම ලබාගන්නා පරිසර නියමු දරුවෙකුට විශ්ව විද්‍යාල විශේෂ ප්‍රවේශයේදී ලකුණු 04ක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිරිනැමේ.

 

environment