ගම්පහ
පරිසර අලංකරණ වැඩසටහන යටතේ පැළ සිටුවීමේ වැඩසටහන 2024.08.09 වන සිකුරාදා දින පාසල් පරිශ්රයේ පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
අප පාසලේ සියලුම සෞන්දර්යාත්මක, සංස්කෘතික අවස්තා සදහා නොමද සහයෝගයක් ලබා දෙයි.