බප/ගම්/දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලය

පැළ සිටුවීමේ වැඩසටහන

WhatsAppImage2024-07-27at192516_74d8d152.jpeg
IMG_3823.jpeg
IMG_3776.jpeg
IMG_3838.jpeg
IMG_4032.jpeg
සෞඛ්‍ය කමිටුව

සෞඛ්‍ය කමිටුව

පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු?

අප පාසලේසෞඛ්‍ය කමිටුව මගින් පාසලේ සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සිදු කරයි .

පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධ්නය මගින් සිදු කෙරෙන්නේ පාසල් ළමුන් වශයෙන් පාසලේ හා සමස්ත සමාජයේම සෞඛ්‍ය තත්වයට බලපාන සාධක පාලනය කර ගැනීමට හා වැඩි දියුණු කර ගැනීමට හැකි  අයෙකු ලෙස ඔබ ශක්තිමත් කරවීමයි.

Health