ගම්පහ
පරිසර අලංකරණ වැඩසටහන යටතේ පැළ සිටුවීමේ වැඩසටහන 2024.08.09 වන සිකුරාදා දින පාසල් පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
2024-07-24 දින පාසැල තුල පැවැත් වූ සීල සමාදාන වැඩසටහන සහ රන්වල දේව දානය.
The English Week was held at Dangalla Dharmaraja Maha Vidyalaya from 30th September to 4th October. There were number of activities done by the students such as a fair, walk etc. under the guidance of the English teachers.
දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලයේ පලතුරු පැල සිටුවීමේ වැඩසටහනක් 2024-08-09 වන දින පොල්ගහවෙල මෛත්‍රී සෙවන ආරාමයේ ප්‍රධාන ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසක මහතා විසින් පලතුරු පැල 50 ක් අප විද්‍යාලයට ලබා දුන් අතර 1-9 ශ්‍රේණිවල සිසුන්ගේ හා දෙමාපියන්ගේ භාරකාරත්වය ඇතිව රෝපණය කරන ලදි.
2024 ජූනි විසිවන දින පොසොන් පොහොය නිමිති කොට ගෙන ආගමික වැඩසටහන සහ බක්ති ගීත ප්‍රසංගය විදුහලේ සංගීත අංශයේ දරුවන් විසින් ඉදිරිපත් කරන ලදී.