බප/ගම්/දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලය

පැළ සිටුවීමේ වැඩසටහන

WhatsAppImage2024-07-27at192516_74d8d152.jpeg
IMG_3823.jpeg
IMG_3776.jpeg
IMG_3838.jpeg
IMG_4032.jpeg
අ.පො.ස. (සා. පෙළ) හපන්නු 2023

අ.පො.ස. (සා. පෙළ) හපන්නු 2023

Latest News

English Week

The English Week was held at Dangalla Dharmaraja Maha Vidyalaya from 30th September to 4th October. There were number of activities done by the students such as a fair, walk etc. under the guidance of the English teachers.

 

 

පැල සිටුවීම

දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලයේ පලතුරු පැල සිටුවීමේ වැඩසටහනක් 2024-08-09 වන දින පොල්ගහවෙල මෛත්‍රී සෙවන ආරාමයේ ප්‍රධාන ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසක මහතා විසින් පලතුරු පැල 50 ක් අප විද්‍යාලයට ලබා දුන් අතර 1-9 ශ්‍රේණිවල සිසුන්ගේ හා දෙමාපියන්ගේ භාරකාරත්වය ඇතිව රෝපණය කරන ලදි.

සීල සමාදාන වැඩසටහන සහ රංවල දේව දානය

2024-07-24 දින පාසැල තුල පැවැත් වූ සීල සමාදාන වැඩසටහන සහ රන්වල දේව දානය.

පොසොන් පොහොය දින වැඩසටහන

2024 ජූනි විසිවන දින පොසොන් පොහොය නිමිති කොට ගෙන ආගමික වැඩසටහන සහ බක්ති ගීත ප්‍රසංගය විදුහලේ සංගීත අංශයේ දරුවන් විසින් ඉදිරිපත් කරන ලදී.